Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
Asapuwa ícone

1.0.0 by Static Eye


Dec 6, 2020

Sobre este Asapuwa

Português

Um aplicativo budista cingalês

අප ජීවත් වෙන්නේ දිනෙන් දින වෙනස් වෙන කාර්යය බහුල පරිසරයකය. විවේකයක් නොමැති නිසා අපගේ මානසික දිවියට සැනසුම ලබා දෙන සම්බුදු පියාණන්ගේ දහම් දහම් මඟ අමතක වී. නමුත් බුද්ධිමත් අය තමන්ට මානසික සුවය ලබා ගැනීමට තාක්ෂණය (ජංගම දුරකථනය) වඩා අර්ථවත් ලෙස යොදාගෙන ඇත. "අසපුව" ජංගම දුරකතන යෙදුම (aplicativo móvel “Asapuwa”) වැඩ සටහන් මගින් අපගේ අධිෂ්ඨානය ඔබගේ සිතට සහනයක් ලබා දීමයි.

ඔබ රැකියවට යන අතරතුර හෝ හෝ එහිදී ලැබෙන සුලු විවේකයක් තුල ඔබට මෙය ප්‍රයෝජනවත් වෙනු ඇත.මෙහි එන ගථා පිරිත් සූත්‍ර භාවිතයෙන් අපට නොපෙනෙන බලවේග වලින් ඇතිවෙන විපත් වලින් ඔබව සුරක්ෂිත කරනු ඇත. තම ජීවිතය තුල ලැබෙන ලෞකික සතුටට වඩා වැඩි සතුටක් බුදු දහම කෙරෙහි සිත යොමු කිරීමෙන් සහ දහම හැදෑරීමෙන් ලබා ගත් හැකිය. ඔබ සැමට තිසරණ සරණ පතමු.

බලපිටිය බ්‍රහ්මණවත්ත ශ්‍රී විජයාරාමාධිපති,

ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය කැටපලේ සමිත තිස්ස හිමි

දහම් කරුණු සපයා දීම සහ සංස්කරණය

ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය තැන්නපංගුවේ අමිත තිස්ස හිමි.

Vivemos em um ambiente agitado que muda a partir do dia de hoje. Como não há descanso, esquecemos o caminho do Dhamma do Senhor Buda, que dá paz à nossa vida mental. Mas, como pessoas inteligentes, devemos usar a tecnologia (telefone celular) de forma mais significativa para se curar mentalmente. Estamos determinados a dar-lhe paz de espírito através do programa Mobile App "Asapuwa". Isso será útil para você quando for trabalhar ou em qualquer momento de lazer que vá. Não há mais felicidade na vida do que focar no Budismo e estudar Dhamma. Desejamos a você uma vida abençoada.

Balapitiya Brahmanawatta Sri Vijayaramadhipathi,

Mestre Honorário em Artes Ven. Ketapale Samitha Tissa Thero

Fornecendo e editando fatos do Dhamma

Mestre Honorário em Artes Ven. Tennapanguwe Amitha Tissa Thero.

Novidades da Última Versão 1.0.0

Last updated on Dec 6, 2020

Initial Release

Traduzindo...

Informações Adicionais do Aplicativo

Última versão

Pedido Asapuwa Atualização 1.0.0

Enviado por

مهند علي

Requer Android

Android 5.0+

Mostrar mais

Asapuwa Capturas de tela

Carregando Comentário...
Idiomas
Idiomas
Inscrever-se no APKPure
Seja o primeiro a ter acesso ao lançamento antecipado, notícias e guias dos melhores jogos e aplicativos para Android.
Não, obrigado
Inscrever-se
Inscreva-se com sucesso!
Agora você está inscrito no APKPure.
Inscrever-se no APKPure
Seja o primeiro a ter acesso ao lançamento antecipado, notícias e guias dos melhores jogos e aplicativos para Android.
Não, obrigado
Inscrever-se
Sucesso!
Agora você está inscrito em nossa newsletter.