We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Bakery Master icon

Bakery Master

Sinhala Recipe app
0.0.2 for Android

The description of Bakery Master App

The "Bakery Master App" is the first and only bakery food recipe app in Sri Lanka.
It is digitalized by Sinhala language.
This app is include with secret cooking tips, the methods of food preparation accordingly to steps by steps and clear photographs.
Types of bread and buns, pastry, cookies, cakes, pizza, crescent etc. are consisted in our food recipe app.
Now you can prepare your favorite bakery food items easily using this Bakery Master App.
We bring very valuable bakery food recipe with high nutrition and the ingredients of all recipe are available in the Sri Lankan market.
We hope to upload the new Bakery recipes and latest local and foreign food recipes daily.
බේකරි කලාව නවමු මානයකට හරවන සිංහල බසින් ඩිජිටල් කරණය වූ ප්‍රථම සහ එකම බේකරි කෑම වට්ටෝරු ඇප් එක වන Bakery Master ශ්‍රී ලාංකිකයන් හට තිළිණ කරන්නේ ඉමහත් ආඩම්බරයෙනි.

බේකරි කලාවේ රස රහස්ද (tips)මුසුකරමින් කෑම සැකසීමේ ක්‍රමය පැහැදිලිව පියවරෙන් පියවර
( step by step)ඡායාරූපද සමගින් ඉතා සරල ලෙස ඔබ වෙත ඉදිරිපත් කිරීමට අපි උත්සාහ ගත්තා.

බ්‍රෙඩ් වර්ග , බන් වර්ග, පේස්ට්‍රි , කුකීස්, කේක්, පීසා , ක්‍රසන්ට් වැනි බොහෝ බේකරි කෑම වට්ටෝරු අපේ ඇප් එකේ අන්තර්ගත නිසා ඔබේ ප්‍රියතම ආහාර වර්ග දැන් ගෙදරදීම සකසා ගැනීමට ඇති හැකියාව අපි උදා කරා.

අපි ඔබට ගෙන එන ඉහළ පෝෂණ ගුණයෙන් යුක්ත ඉතා වටිනා ආහාර වට්ටෝරු වලට අවශ්‍ය අමුද්‍රවය වෙළෙඳ පොළෙන් ඔබට පහසුවෙන්ම සපයාගන්න පුළුවන් ඒවාය.

ඒ වගේම දෙස් විදෙස් බේකරි කලාවේ අලුත් රසයන් ලොවට එක් කරන සෑම අවස්ථාවකදීම ඒ අලුත් ආහාර වට්ටෝරුද ඔබට ගෙන ඒමටත් දිනාපතා නව කෑම වට්ටෝරු බේකරි මාස්ටර්
ඇප් එකට එකතු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.
Show More

Bakery Master App 0.0.2 Update

2022-03-20
New update

Bakery Master Tags

Add Tags

By adding tag words that describe for Games&Apps, you're helping to make these Games and Apps be more discoverable by other APKPure users.

Additional App Information

Previous versions
  • V0.0.2 5.1 MB APK

    Bakery Master

    2022-03-20

    Bakery Master 0.0.2 (2)

    Update on: 2022-03-20

    App uploaded by: Claudio Heneique

    Requires Android: Android 4.4+ (Kitkat, API 19)

    Signature: 0ed264cf33b7ad01c4af4487e3f3ff5e4861be85 Bakery Master 0.0.2(2) safe verified

    Screen DPI: 160-480dpi

    Architecture: universal

    File SHA1: c9d0ad1a1776d7fe188cb84a01df1893880b6e61

    File Size: 5.1 MB

    What's new:

    Download

More Apps from Tech Eminence
Comment Loading...
Ooops! No such content!
Popular Apps In Last 24 Hours
Download
APKPure App