Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
Akuru Huruwa icon

Akuru Huruwa


Soft Image Inovations
1.1
  • Sep 13, 2015
    Update date
  • Everyone 10+
  • Android 2.0+
    Android OS

About Akuru Huruwa

Language is a remarkable method of communicating.

Language is a remarkable method of communicating. Letters are one of the most ingenious aspect of language ever created. The Sinhala alphabet is not easy to master. Our elders had the "wali pilla" a shallow sand pit to practice the letters. This app is a digital "wali pilla" for our younger generation to learn the Sinhala alphabet in an innovative and a joyful way.

භාෂාව යනු අපූර්ව සංනිවේදන මෙවලමකි. එහි සවිය රැඳි සජීවී ශක්තිය වන්නේ එම භාෂාවේ අකුරැය නිවැරදිව වහරණ බස මෙන්ම නිවැරදිව ලියන අකුරැද සැමදා ජීවමානය. මේ නිසා අපේ දරැවන් ලොව පැරණිතම හා පොහොසත්ම හෙළ බසෙහි වාසනාවන්ත උරැමකරැවන්ය ...

තාක්ෂණයෙහි අග්‍ර එලයක් වූ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හරහා පෙර අප අකුරැ කල වැලිපීල්ලත් ගල්ලෑල්ලත් ඉනික්බිති අභ්‍යාශ පොතත් පරිනාමයට ලක්ව තිබේ

අප මේ එලි දැක්වූ අකුරැ හුරැව ඇන්ඩ්‍රොයිඩ් පරපුරේ අපේ සිංහල දරැවන්ට අයනු ආයනු කියන්නට සෑදූ ඩිජිටල් වැලි පීල්ලයි.. ඉතිං ආදරනීය දුවේ පුතේ මේ ඩිජිටල් වැලි පීල්ලෙන් අකුරැ කරණය අරඔනා ඔබේ දිවිමග සොඳුරැ වේවා ...අවසන ..අපේ කාලයේ මහඳුරැඳු ජේ.බී. දිසානායකයන්ගේ කවියකින් මා ඔබට සුභ පතමි

අද අ යන්න කියවනවා

අකුරැ කීම අරඹනවා

අකුරෙන් අකුරට යනවා

අනාගතය සරැ වෙනවා

බන්දුල අත්තනායක

ප්‍රධාන සංස්කාරක දුරකථන හා රෑ පරිගණක මාසික සඟරා

Show More

Additional APP Information

Latest Version

1.1

Uploaded by

طلال عجيبي

Requires Android

Android 2.0+

Content Rating

Everyone 10+

What's New in the Latest Version 1.1

Last updated on Sep 13, 2015

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Show More

Akuru Huruwa Screenshots

Akuru Huruwa posterAkuru Huruwa screenshot 1Akuru Huruwa screenshot 2

Related Tags

Popular Articles In Last 24 Hours

Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.