We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Helakuru biểu tượng

Helakuru

Super App of Sri Lanka 🇱🇰
7.10.30 for Android
8.7 | 6 Reviews | 0 Posts

Mô tả của Helakuru

හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනක​ගේ හදවත් දිනාගත් ඩිජිටල් සේවා වේදිකාවකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජිටල් සේවා රැසක් එකම​ යෙදුමක් මඟින් පිළිගන්වන ඩිජිටල් සේවා වේදිකාවක් බවට පරිවර්තනය වී ඇත.

මිලියන 5 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අත​ර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නිර්මාණශීලී හෙ​ළ අදහස් බෙදා හදා ගන්නා එකම හෙ​ළ සමාජ ජාලය ද වේ.

හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි.

Typing
⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල/විජේසේකර), ඉංග්‍රීසි, දෙමළ, ඉමෝජි ලිවී​මේ පහසුක​ම
⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම
⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම

Social
⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Notifications ලබාගැනී​​මේ පහසුකම
⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය
⭐ වාද - (ළඟදීම බලාපොරොත්තුවන්න)

Services
⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව
⭐ චැනලින් - ඕනෑම වෛද්‍යවරයෙක් ඔන්ලයින් චැනල් කරගැනීමේ සේවාව
⭐ දැන්වීම් - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාව

Tools
⭐ අරුත් - ඉංග්‍රීසි වචන වල සිංහල අර්ථ සොයාගත හැකි ශබ්දකෝෂ පහසුකම
⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක​ම
⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා photo edit කිරීමේ පහසුකම

Information
⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම
⭐ අද දවස - දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකම
⭐ දිනුම් ඇදීම් - ලොතරැයි ජය අංක තොරතුරු දැනගැනීමේ පහසුකම

ඔබත් හෙළ බසින් අකුරු කරමින් හෙළ බසින් ඩිජිටල් සේවා අත්විඳිනා අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු වන්න!

Versions
- BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිතයි, මූලි​ක පහසුකම් පමණයි
- PRO: සියලු පහසුකම් සහිතයි, වෙළඳ දැන්වීම් නොමැත, ගාස්තු සහිතයි

හෙළකුරු වැඩිදියුණු කිරීම සඳහා දායක වීමට කැමති නම් ඔබේ අදහස් හා යෝජනා support@bhasha.lk හරහා අප වෙත යොමු කරන්න.

පරිශීලක සහය 👉 http://m.me/helakuru

අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰

නිෂ්පාදනය සහ ජනගතකරණය:
භාෂා ලංකා පුද්ගලික සමාගම
46, ගාලු පාර, කළුතර | 0342040600
https://www.bhasha.lk | info@bhasha.lk


---------------

Helakuru is Sri Lanka's No.1 Digital Brand loved by Sri Lankans all over the world. It enabled Sri Lankans to write Sinhala digitally for the first time ever & currently evolved in to a Super App platform that offers multiple digital services through the same app which empowers the day-to-day life of Sri Lankans digitally.

Helakuru currently serves more than 5 Million Sri Lankans & have now become the leader in delivering real-time information to Sri Lankans as well as the only social network platform that showcase the Sinhala creative writing skills of Sri Lankans.

Following are the list of Digital Services offered by Helakuru.

Typing
⭐ Keyboard - Write Sinhala (Phonetic/Wijesekara), English, Tamil & Emoji
⭐ Voice Typing - Write Sinhala with your voice
⭐ Word Predictions - Sinhala prediction support

Social
⭐ Esana - Real-time News Delivery service via Notifications
⭐ Sithalu - Sinhala Creative Writing Platform
⭐ Vaada - (Coming soon)

Services
⭐ Reload - Online reloading for any network
⭐ Channelling - Online Doctor channeling
⭐ Classifieds - Online Ad posting & viewing

Tools
⭐ Aruth - Dictionary between Sinhala & English
⭐ Satahan - Note taking facility
⭐ Chithrana - Sinhala Photo Editor facility

Information
⭐ Niwadu - Sri Lankan Holidays
⭐ Ada Dawasa - Astrology Info & Services
⭐ Lottery - Winning numbers Info

Be a Proud Sri Lankan who express yourself & use Digital Services in Sinhala

Versions
- BASIC: Ad supported, Only basic features, Free
- PRO: All features, No Ads, Charges applied

A Proud Sri Lankan Product! 🇱🇰


Produced & Marketed by:
Bhasha Lanka (Pvt) Ltd
46, Galle Rd, Kalutara | 0342040600
https://www.bhasha.lk | info@bhasha.lk

© 2011-2020 Bhasha Lanka (Pvt) Ltd
Hiển thị nhiều hơn

Helakuru 7.10.30 Cập nhật

2021-04-12
NEW in 7.10.30
- Keyboard: New Seasonal Animation for Awurudu

Helakuru Tags

Add Tags

By adding tag words that describe for Games&Apps, you're helping to make these Games and Apps be more discoverable by other APKPure users.

Additional Information

Advertisement
Phiên bản trước
Tương tự với Helakuru
Đang tải bình luận...
Trở thành người đầu tiên bình luận.
Ứng dụng phổ biến trong 24 giờ trước
Tải về
ứng dụng APKPure