Quran in Sinhala Word to Word icon

Quran in Sinhala Word to Word APK

36 votes, 4.6/5
  • Author:

    i2codes

  • Latest Version:

    1.5

  • Publish Date:

    2016-09-22

The description of Quran in Sinhala Word to Word

Al-Quran word to word translation in sinhala is an ongoing project that is carried out by a set of intellectuals in coorperation with Thanveer academy, Sri Lanka.This application is created in a way for the users to easily access the sinhala word to word translation of the Holy Quran.
In order to get the meaning of each word, tap on each Arabic word.

සිංහල බසින් අල් කුර්ආනය අවබෝධ කරගැනීම පහසු කිරීමේ අරමුණින් මෙම මෘදුකාංගය එළි දැක්වූවෙමු. මෙතුලින් වාක්‍ය වල සෘජු අර්තයට අමතරව, එක් එක් අරාබි වචනයන්හි සිංහල පරිවර්තනයද, එම වචන ස්පර්ශ කිරීමෙන් දැකගත හැකිය. මෙහි දැනට අඩංගු වන්නේ ජුසුඋ 1-18,30 පමණක් වන අතර ඉතිරි ජුසුඋ ඉන්ෂා අල්ලාහ් ඉදිරියේදී බලාපොරොත්තු වන්න. මෙම පරිවර්තනය අල් කුර්ආනයේ මතු පිටින් පෙනෙන සෘජු අර්ථය අවබෝධ කර ගැනීම සඳහා වූ අර්ථකථනයක් පමණි. අල් කුර්ආනයේ ගැඹුරු අර්ථය දැන ගැනීම පිණිස හා එහි නීති රීති නිවැරදිව අවබෝධ කර ගනු පිණිස තෆ්සීර් කලාවේ නිපුණත්වය ලැබූ විද්වතුන්ගේ මඟ පෙන්වීම අවශ්‍ය වේ.

මෙම ව්‍යාපෘතිය සඳහා සම්මාදම් වූ සැමට ඔබගේ දුආ ප්‍රාර්ථනාවන් එකතු කරන්න. මෙම ව්‍යාපෘතිය සඳහා සම්මාදම් වූ සැමට අල්ලාහ් දෙවියන්ගේ ආනිසංස හිමි වේවා! ආමීන්!

Show More
Quran in Sinhala Word to Word APK Version History
Request Quran in Sinhala Word to Word UpdateRequest Update
Quran in Sinhala Word to Word 1.5 for Android 4.4+ APK Download

Version: 1.5 (62) for Android 4.4+ (Kitkat, API 19)

Update on: 2016-09-29

Signature: 9c1879a1f35a8c4a6f897f4500e38a8ec3f9eea5 Quran in Sinhala Word to Word 1.5(62) apk safe verified

APK File SHA1: 29f63c24918ac407e2d80ff615a5bbcbf11b95a6

What's new: This version includes juz 1-18 & 30. We have introduced a new user More...

Download APK(5.4 MB)

Quran in Sinhala Word to Word 1.2 for Android 2.3.4+ APK Download

Version: 1.2 (3) for Android 2.3.4+ (Gingerbread MR1, API 10)

Update on: 2015-12-14

Signature: 9c1879a1f35a8c4a6f897f4500e38a8ec3f9eea5 Quran in Sinhala Word to Word 1.2(3) apk safe verified

APK File SHA1: fb5b86218a076d80962249e2106b656e95c97ccc

Download APK(3.0 MB)

Popular Apps In Last 24 Hours
Download
APKPure App