We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
NS Lottery icon

NS Lottery

NLB සහ DLB ලොතරැයි ප්‍රතිඵල
0.0.9 for Android

The description of NS Lottery App

ශ්‍රී ලංකාව තුල ලොතරැයි පත් අලවිකරුවන්ට සහ මිලදීගන්නා පාරිබෝගිකයන් හට ඩිජිටල් පහසුකම් සැපයීමේ අරමුණෙන් නිර්මාණය කරන ලද APP එකකි.අපගේ සේවාවන් පහත පරිදිය.

1. පාරිබෝගිකයන් හට විශ්වසනීය ලෙස තම දිනුම් පරික්ෂා කරගැනීම සදහා නිල ප්‍රතිඵල නිකුත්වූ විගස ඔවුනට ලබා දීම.

2, ලොතරැයි ප්‍රතිඵල රාත්‍රී 11.00 ට පමණ යාවත්කාලින කරන අතර එය ඔබගේ දුරකතනයට notification එකක් මගින් දැනුම් දෙනු ලබයි.

3. තවදුරටත් ඔබ රුපවාහිනිය නරඹමින් පුවත්පත් වල හෝ ලොතරැයි කුටි අසල කාලය ගතකරමින් ප්‍රතිඵල සෙවිය යුතු නැත. ස්මාර්ට් විදියට ඔබේ දුරකතනයෙන්ම ප්‍රතිඵල බලන්න පුළුවන්.

4. අලවිකරුවන් හට ප්‍රතිඵල පත්‍රිකා මුද්‍රණය කර ගැනීමට නිල ප්‍රතිඵල නිකුත්වූ විගස හැකිවීම.

5. අලවිකරුවන් හට ඔවුන්ගේ දිනපතා ගනුදෙනු සටහන් කරමින් ඔවුන්ගේ ලාභය ගණනය කර ගැනීම සදහා සකස්කළ යෙදවුම අමතර කිසිම ගෙවීමක් නොකර ලබාගත හැක.

6. එපමණක් නොව දවසේ සුභ වෙලාව ඔයාගේ phone එකට notification එකක් මගින් අමතර ගාස්තුවක් නොමැතිවම ලබාගත හැක.



This software is designed to provide digital facilities to lottery dealers and buyers in Sri Lanka. Our services are as follows.

1. Provide customers with credible results as soon as official results are released.

2. lottery results will be updated at around 11 pm and it will be notified to your phone by notification.

3. You no longer have to look for results by watching TV or spending time in newspapers or in lottery stalls. View the results on your smartphone.

4. Sellers can print result sheets as soon as official results are released.

5. Sellers can log in to their daily deals and calculate their profits and get the app for no extra cost.

6.Moreover, you can get the auspicious times of the day on your phone by notification at no extra cost.

We also have a wide range of services and information

---------------------------------------------------------------------------------------------------------------
www.nlb lottery results. lottery ticket results. lottery results yesterday. development lottery board result. mega power lottery. Mahajana sampatha
• Govisetha
• Mega Power
• Delakshapathi
• Saturday Fortune
• Super Ball
• Jayoda
• Ada Kotipathi
• Supiri Wasana
• Vasana Sampatha
• Airport Super Draw
• Jathika Sampatha
• Sampath Rekha
• Supiri Govisetha
• Neeroga
• Sevena
• Lagna Wasana
• Niyatha Jaya
• Galaxy Star
• Kotipathi Shanida
• Development Fortune
• Dasa Lakshapathi Car plus
Show More

NS Lottery Tags

Add Tags

By adding tag words that describe for Games&Apps, you're helping to make these Games and Apps be more discoverable by other APKPure users.

Additional App Information

Previous versions
  • V0.0.9 4.9 MB APK

    NS Lottery

    2020-12-08

    NS Lottery 0.0.9 (9)

    Update on: 2020-12-08

    App uploaded by: Bid Dipper

    Requires Android: Android 4.4+ (Kitkat, API 19)

    Signature: 9e84b24b36d08247cdfa48844febbe09e3b4a99a NS Lottery 0.0.9(9) safe verified

    Screen DPI: 160-480dpi

    Architecture: universal

    File SHA1: 026ff3ba932d7053a08cd5f7643f8177a06ac11d

    File Size: 4.9 MB

    Download

Similar to NS Lottery
Comment Loading...
Ooops! No such content!
Popular Apps In Last 24 Hours
Download
APKPure App