Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
Kadda - Learn Spoken English   icono

0.0.2 by HappyAPP


07/04/2020

Acerca del Kadda - Learn Spoken English

Español

ජීවිතය ජයගන්න වෙර දරන්නන් උදෙසාම පමණයි - Aplicación de aprendizaje de inglés hablado Kadd

ඉංග්‍රීසි කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ නේද? ඉංග්‍රීසි කතා කරගන්ට බැරිනම්. ලංකාවේ ගොඩක් ළමයි ඇත්තටම ඉංග්‍රීසි දන්නවා. නමුත් ඒ ගොල්ලොන්ට හරියටම ඉංග්‍රීසි කතා කරන්න තේරෙන්නෙ නෑ. මොකද ඒගොල්ලෝ ඉංග්‍රීසි කතා කරන්න පුහුණු වෙලා නැති නිසා.

විදේශිකයෙක් ඇවිල්ල ප්‍රශ්නයක් ඇහුවාම උත්තරයක් දෙන්න, ඉංග්‍රීසි ෆිල්ම් එකක් බලන්න, යූ ටියුබ් වීඩියෝ බලන්න, ගූගල් එකේ ඉගෙනගන්න දෙයක් සර්ච් කරන්න. මෙම හැමදේටම ඕනි එකම දෙයයි. ඉංග්‍රීසි තමයි.

ජොබ් ඉන්ටර්විව් එකේදී ඉංග්‍රීසීන් කතා කරන්නට වෙනවා, කොච්චර Gramática දැනගත්තා, කොච්චර ඉංග්‍රීසි වචන දැන් ගත්තත් වැඩක් නෑ නේද? හරියටම ඉංග්‍රීසී කතා කරන්න බැරිනම්. මේ Aplicación එක හදල තියෙන්නෙ ඉංග්‍රීසි කතාකරන්න උගන්වන්න. උනන්දුවක් තියෙන ඕන කෙනෙක්ට මේ Aplicación එක භාවිතා කරලා හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙනවා.

මේ Aplicación එකෙහි ප්‍රායෝගික ජීවිතයේ භාවිතා වන ඉංග්‍රීසි වචන, වාක්‍ය රටාවලට වැඩි අවධානයක් යොමු කරලා තියනවා. එදිනෙදා ජීවිතයෙහි ඉංග්‍රීසි භාවිතා වන වාක්‍ය රටා ඇප් එක හරහා අපි ඔයාට උගන්වනවා. පළපුරුදු ගුරු මඩුල්ලක් මගින් පරික්ෂා කරන ලද පාඩම් මාලාවක් මෙම APP එකට අන්තර්ගත කරලා තියෙනවා.

දැන්ම මෙම ඇප් එක ඩවුන්ලෝඩ් කර ජීවිතේ ජයගන්න !!!

ඔබට ජයෙන් ජය

Novedades de Última Versión 0.0.2

Last updated on 07/04/2020

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Traductorio...

Información Adicional de Aplicación

Última Versión

Solicitar Kadda - Learn Spoken English   Actualización 0.0.2

Requisitos

4.4

Available on

Conseguir Kadda - Learn Spoken English   desde Google Play

Mostrar más

Kadda - Learn Spoken English Capturas de pantalla

Comentario Cargando...
Idiomas
Suscríbete a APKPure
Sé el primero en obtener acceso al lanzamiento anticipado, noticias y guías de los mejores juegos y aplicaciones de Android.
No, gracias
Suscribirme
¡Suscrito con éxito!
Ahora estás suscrito a APKPure.
Suscríbete a APKPure
Sé el primero en obtener acceso al lanzamiento anticipado, noticias y guías de los mejores juegos y aplicaciones de Android.
No, gracias
Suscribirme
¡Éxito!
Ya estás suscrito a nuestro boletín electrónico.