We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
ද​ වදන් (Sinhala Quotes) icon

ද​ වදන් (Sinhala Quotes)

3.601 for Android

The description of ද​ වදන් (Sinhala Quotes)

5000 අධික වදන් සමූහයක් සමඟින් දිනපතා නව වදන් 50ක් පමණ ද​ ඇතුළුව​ බුකියේ ජනප්‍රියතම සහ හරවත්ම වදන් සියල්ල එකම තැනකින් කියවීමට​, ඔබේම වදන් එක් කිරීමට​ හැකියාව​ ද​, 'ද වදන්' ඇප් එක ඔබ වෙත ලබා දේවි.

ප්‍රශ්න හමුවේ නොසැලී සිට ජීවිතය දෙස ධනාත්මකව බැලීමට, හිතට වදින හිතට දැනෙන​, ගට් එක දෙන වදන් කියවන්න අපිට පුරුදු සිංහලෙන්.

දිනකට වදනක්, ප්‍රීතිමත් දවසක්, අර්ථවත් දිවියක්.

විශේෂාංග​
⟡ පරිශීලකයින්ටද වදන් නිර්මාණය කර publish කිරීමේ හැකියාව​
⟡ ප්‍රියතම වදන් offline නැරඹීමේ පහසුකම
⟡ ඔබ කැමති වදන් like, share හා download කිරීමට හැකියාව​
⟡ වදන් fullscreen නැරඹීමට හැකියාව​
⟡ 7'' හා 10'' ටැබ් සඳහා ද ක්‍රියාත්මක වන ලෙස​ සැකසූ පරිශීලක මුහුණත​(User Interface)

'ද වදන්' හි අඩංගු වදන් වර්ග​
⟡ දිරිගනවන වදන් (Motivational Quotes)
⟡ ප්‍රබෝධාත්මක වදන් (Inspirational Quotes)
⟡ ජීවිතය පිළිබඳ වදන් (Life Quotes)
⟡ ආදර වදන් (Love Quotes)
⟡ මිත්‍රත්වය පිළිබඳ වදන් (Friendship Quotes)

අප වදන් ලබා ගන්නා මූලාශ්‍ර​:
⟡ 'යොමා'​ - https://www.facebook.com/yomatalk.lk/
⟡ '1000 talks' - https://www.facebook.com/pg/WritingWithTheHeart/
⟡ 'Loku Talks' - https://www.facebook.com/pg/LokuTalksTheOriginal/
⟡ 'පිස්සු ආදරී' - https://www.facebook.com/pissuadaree/
⟡ 'Awesome Sinhala Quotes' - https://www.facebook.com/Sinhalaquotes17/

(ඉහත සඳහන් මූලාශ්‍ර මඟින් එකී උපුටා ගැනීම් සිදු කරන අතර කිසිදු සංස්කරණයකින් තොරව ඒවා පල කරන්නෙමු. හිතවත් පාඨක ඔබද එකී උපුටා ගැනීම් වල අනන්‍යතාව හා මුල් කතෲ අයිතියට හානි වන ලෙස ඒවා අවභාවිත නොකරන මෙන් ඉල්ලා සිටිමු.)

ඔබේ අදහස් හා චෝදනා අප වෙත එවන්න​. ඇප් එකට එකතු විය යුතු යැයි හැඟෙන අංග හෝ වදන් වේ නම් ඒවාද අපට යොමු කරන්න. අැප් එකට කැමති නම් rate එකක් දීලා යාළුවනටත් share කරන්න අමතක කරන්න එපා.

හැමවෙලේම ගැට්ටෙන් ඉන්න​👍
Show More

ද​ වදන් (Sinhala Quotes) 3.601 Update

2020-02-07
2.0v
- users can add quotes feature
- image cache clear option

2.5v
- quote fullscreen feature
- quote download feature

3.0v
- major release
- quote categories removed
- APK size reduced
- quote slide feature added
- app widget removed
- user quote upload automated

3.06v
- favorite quotes feature
- offline quotes feature

3.5v
- quote upload with images
- separate view for user quotes

ද​ වදන් (Sinhala Quotes) Tags

Add Tags

By adding tag words that describe for Games&Apps, you're helping to make these Games and Apps be more discoverable by other APKPure users.

Additional Information

Advertisement
Previous versions
  • V3.601 6.2 MB XAPK APKs

    ද​ වදන් (Sinhala Quotes)

    2020-02-07

    ද​ වදන් (Sinhala Quotes) 3.601 (46)

    Update on: 2020-02-07

    Requires Android: Android 5.0+ (Lollipop, API 21)

    Signature: b6675211f65a27c3c2944d0284dcae1968ab9d70 ද​ වදන් (Sinhala Quotes) 3.601(46) safe verified

    Screen DPI: 160-320dpi

    Architecture: universal

    APKs: config.xxxhdpi, config.ja, config.nb, config.de, config.th, config.hi, config.vi, config.nl, config.pl, config.in, config.ko, config.ar, config.fr, config.tr, config.es, config.ms, config.it, config.pt, config.ru, config.sv, config.iw, config.en, config.zh

    File SHA1: a5ab05dcbf65ac24dd6d04bedf7858247211d044

    File Size: 6.2 MB

    What's new:

    Download

  • V3.06 4.2 MB APK

    ද​ වදන් (Sinhala Quotes)

    2019-10-25

    ද​ වදන් (Sinhala Quotes) 3.06 (32)

    Update on: 2019-10-25

    Requires Android: Android 4.1+ (Jelly Bean, API 16)

    Signature: b6675211f65a27c3c2944d0284dcae1968ab9d70 ද​ වදන් (Sinhala Quotes) 3.06(32) safe verified

    Screen DPI: 160-480dpi

    Architecture: universal

    File SHA1: 88a74b74fb0e3343307f50e10360f346c1e69f99

    File Size: 4.2 MB

    What's new:

    Download

  • V3.05 4.1 MB XAPK APKs

    ද​ වදන් (Sinhala Quotes)

    2019-10-10

    ද​ වදන් (Sinhala Quotes) 3.05 (31)

    Update on: 2019-10-10

    Requires Android: Android 4.1+ (Jelly Bean, API 16)

    Signature: b6675211f65a27c3c2944d0284dcae1968ab9d70 ද​ වදන් (Sinhala Quotes) 3.05(31) safe verified

    Screen DPI: 160dpi

    Architecture: universal

    APKs: config.xxhdpi, config.en

    File SHA1: 85f07869d73397e4ed33226721e5b2c666411200

    File Size: 4.1 MB

    What's new:

    Download

  • V3.04 4.1 MB APK

    ද​ වදන් (Sinhala Quotes)

    2019-07-26

    ද​ වදන් (Sinhala Quotes) 3.04 (30)

    Update on: 2019-07-26

    Requires Android: Android 4.1+ (Jelly Bean, API 16)

    Signature: b6675211f65a27c3c2944d0284dcae1968ab9d70 ද​ වදන් (Sinhala Quotes) 3.04(30) safe verified

    Screen DPI: 160-240dpi

    Architecture: universal

    File SHA1: 48e3fbdaac9b9ddafbc198b6dc252e4b26fb5ce9

    File Size: 4.1 MB

    What's new:

    Download

  • V3.02 4.3 MB APK

    ද​ වදන් (Sinhala Quotes)

    2019-05-26

    ද​ වදන් (Sinhala Quotes) 3.02 (28)

    Update on: 2019-05-26

    Requires Android: Android 4.0.3+ (Ice Cream Sandwich MR1, API 15)

    Signature: b6675211f65a27c3c2944d0284dcae1968ab9d70 ද​ වදන් (Sinhala Quotes) 3.02(28) safe verified

    Screen DPI: 120-640dpi

    Architecture: universal

    File SHA1: ab2503640ff401cfe46098f6feb62772a3ccd3d0

    File Size: 4.3 MB

    What's new:

    Download

  • V3.01 4.8 MB APK

    ද​ වදන් (Sinhala Quotes)

    2019-05-17

    ද​ වදන් (Sinhala Quotes) 3.01 (27)

    Update on: 2019-05-17

    Requires Android: Android 4.0.3+ (Ice Cream Sandwich MR1, API 15)

    Signature: b6675211f65a27c3c2944d0284dcae1968ab9d70 ද​ වදන් (Sinhala Quotes) 3.01(27) safe verified

    Screen DPI: 120-640dpi

    Architecture: universal

    File SHA1: ef55cc0b9c40139528a5b63819e552674d9ee115

    File Size: 4.8 MB

    What's new:

    Download

Similar to ද​ වදන් (Sinhala Quotes)
Comment Loading...
Ooops! No such content!
Popular Apps In Last 24 Hours
Download
APKPure App